*📢 රැකියා අවස්ථාවක් – ගිණුම් සහකාර (Account Assistant)*
නිකවැරටිය ප්‍රදේශයේ පිහිටි ප්‍රමුඛතම පරික්ෂණාගාරයක් සඳහා වගකීමක් සහිත හා විශ්වාසනීය *ගිණුම් සහයක/ සහයිකාවන් බඳවා ගැනේ.
🩸*ප්‍රධාන වගකීම්:
- දෛනික ගිණුම් සටහන් තබා ගැනීම
- ඉන්වොයිසින්, රිසිට් ලබාදීම
- වියදම් වාර්තා සකස් කිරීම
- බැංකු ගනුදෙනු සහ ගිණුම් ගැලපුම්
- QuickBooks / Excel වැනි මෘදුකාංග භාවිතය
- ලාභ හා පාඩු වාර්තා සකස් කිරීමේ සහාය
---
*අවශ්‍ය සුදුසුකම්:*
- AAT / Accounting Certificate හෝ සමාන සුදුසුකමක්
- පරිගණක දැනුම (MS Excel, Accounting Software)
- සංවිධානයකින් සහ වගකීමෙන් කටයුතු කිරීමේ හැකියාව
- ගිණුම් ක්ෂේත්රයේ පළපුරුද්දක් තිබීම වාසිදායකය
_ පුහුණු / නුපුහුණු
_ ගැහැණු / පිරිමි
_ 35000/= සිට ඉහළ වැටුප්
_ දක්ෂතාවය මත රැකියාවේ උසස් වීම්
---
*අයදුම් කරන ආකාරය:*
සම්මුඛ පරීක්ෂණ කුරුණෑගල දී.දිනයක් හා වේලාවක් වෙන් කරවා ගන්න .
📞 වැඩි විස්තර සඳහා: 0704636235 / 0741243099