Account Assistant job vacancy in Rathmalana
රත්මලාන පිහිටි ආයතනයක Account Assistant තනතුර සඳහා අවම වසරක පළපුරුදු සහිත ගිණුම්කරණය පිළිබද මනා දැනුමැති දක්ෂ ක්‍රියාශීලී තරුණියන් අවශ්‍යයි
> උසස් පෙළ සමත් – වාණිජ විෂය ධාරාවෙන්
> AAT වැනි ගිණුම්කරණය පිළිබද පාඨමාලාවක් හදාරා තිබිය යුතුයි
> MS Excel / Accounts software පිළිබඳ දැනුමක් තිබිය යුතුය
> අවම වසරක පළපුරුද්ද අනිවාර්යයෙන් තිබිය යුතුය
> පරිගණක දැනුම තිබිය යුතුය
> රත්මලානට සමීප ප්‍රදේශ විය යුතුය.
> පුහුණු /නුපුහුණු දෙපාර්ශවයටම අයදුම් කල හැක.
> වැටුප සාකච්ඡා කර ගත හැක.
++++ අමතන්න – 0777359216
අයදුම්පත WhatsApp කරන්න