වායු සමීකරණ සහ රෙදි සෝදන යන්ත්‍ර අලුත්වැඩියා කිරීමට, සේවා සැපයීමට අත්දැකීම් සහ කුසලතාවෙන් හෙබි උසස් නිපුණතා සහ අත්දැකීම් ඇති අයෙක් නම් මේ අවස්ථාව ඔබටයි!
තනතුර : කාර්මීක ශිල්පී - වායුසමීකරණ යන්ත්‍ර සවිකිරීම් සහ අලුත්වැඩියා (AC Installation and project Technician) / රෙදි සෝදන යන්ත්‍ර අලුත්වැඩියා(Washing Machine Repair)
ස්ථානය : කුරුණෑගල
------------------------------------------------------------------------
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ වයස : අවු 18 - 45 අතර.
【~】✪ පුහුණු කාර්මික ශිල්පීන් සදහා අවම වශයෙන් අවුරුදු 2 ක පළපුරුද්දක් අවශ්‍ය වේ.
【~】✪ නුපුහුණු කාර්මික ශිල්පීන් සදහා NVQ සහතිකය සහ මාස 6ක කාර්මික පුහුණුව පමණක් ප්‍රමාණවත් වේ.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
【~】✪ ආකර්ෂණීය වැටුප් හා අනෙකුන් දීමනා
【~】✪ රක්ෂණාවරණ
【~】✪ සුහදශීලී සේවක මඩුල්ල
【~】✪ EPF හා ETF අරමුදල් දායකත්වය
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත සුදුසුකම් ඔබ විසින් සපුරා ඇත්නම් ඔබගේ අයදුම් පත්‍රය අප වෙත recruitment@abanservice.lk
විද්‍යුත් තැපැල් ලිපිනයට හෝ 070 627 2247 හෝ 070 6363 625 හරහා Whatsapp මගින් අයදුම් කරන්න.
වැඩි විස්තර දැන ගැනීම සදහා දැන්ම අමතන්න,
070 627 2247 / 070 6363 625