නො.74 පන්සල පාර මරදාන පිහිටි පවර්නෙට් පුද්.ආයතනය සදහා (A/C Technician) වායුසමීකරණ කාර්මික ශිල්පින් බදවා ගැනේ.
* ඉහල වැටුප් සහ දීමනා.
* ස්ථිර බදවා ගැනීම.
*සෑම වසරකම වැටුප් වැඩිවීම් සහ බෝනස්.
*අත්දැකීම් සහ පළපුරුද්ද මත ඔබගේ වැටුප සාකච්චා කරගත හැක.
*වායුසමීකරණ සවිකිරීම/ ගෑස් කිරීම/ කැපසිටර් මාරු කිරීම/ සවිස් කිරීම /දෝෂ හදුනා ගැනීම සහ අලුත් වැඩියා කිරීම පිලිබදව දැනුම තිබිය යුතුවේ.
ඔබගේ අයදුම් පත පහත විද්යුත් ලිපිනයට යොමු කරන්න,
Chathura@powernet.lk
වැඩි විස්තර සදහා පහත අංක අමතන්න,
චතුර මහතා - 0703025180 / 0703667482