💼 තනතුර : කූලර් තාක්ෂණ ශිල්පී (Cooler Technician) - කොළඹ 10
සමාගම: ප්රමුඛ පෙළේ ජල බෝතල් නිෂ්පාදන හා සැපයුම් සමාගම
=======================
💠 සුදුසුකම් :
【~】 අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් හෝ පෙනී සිටි
【~】 පුහුණු / නුපුහුණු සේවක මහතුන් බඳවා ගනු ලැබේ
【~】 කූලර් නඩත්තු කිරීම සඳහා උනන්දුවක් දක්වන අය
【~】 පිට පළාත්වල සේවක මහතුන් සඳහා ප්‍රමුඛතාවය
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】 කූලර් නඩත්තු කිරීමේ කටයුතු සිදු කිරීම
【~】 කූලර් අලුත්වැඩියා කටයුතු සඳහා සහාය වීම
【~】 නුපුහුණු සේවක මහතුන් සඳහා පුහුණුව ලබා ගැනීම
【~】 කූලර් සම්බන්ධ කාර්මික ගැටළු හඳුනා ගැනීම
✅ ප්රතිලාභ :
【~】 මාසික වැටුප: රු. 55,000/=
【~】 පිට පළාත්වල සේවක මහතුන් සඳහා නොමිලේ නවාතැන් පහසුකම්
【~】 සහන මිලට ආහාර පහසුකම්
【~】 නුපුහුණු සේවක මහතුන් සඳහා පුහුණුව ලබා දීම
【~】 ප්රමුඛ පෙළේ සමාගමක සේවය කිරීමේ අවස්ථාව
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුකම් ඇති අයදුම්කරුවන් පහත දුරකථන අංකයට අමතන්න:
# 📧 ඊ-මේල් ලිපිනය : chamodhi.h@americanwater.lk
📪 ලිපිනය : කොළඹ 10 බෙදාහැරීමේ මධ්‍යස්ථානය
සටහන: