# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : කාර්මීක ශිල්පී - වායුසමීකරණ යන්ත්‍ර (AC Technician)
ස්ථානය : වැල්ලවත්ත
------------------------------------------------------------------------
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ වයස : අවු 18 - 45 අතර.
【~】✪ පුහුණු කාර්මික ශිල්පීන් සදහා අවම වශයෙන් අවුරුදු 2 ක පළපුරුද්දක් අවශ්‍ය වේ.
【~】✪ නුපුහුණු කාර්මික ශිල්පීන් සදහා NVQ සහතිකය සහ මාස 6ක කාර්මික පුහුණුව පමණක් ප්‍රමාණවත් වේ.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
【~】✪ ආකර්ෂණීය වැටුප් හා අනෙකුන් දීමනා
【~】✪ රක්ෂණාවරණ
【~】✪ සුහදශීලී සේවක මඩුල්ල
【~】✪ EPF හා ETF අරමුදල් දායකත්වය
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත සුදුසුකම් ඔබ විසින් සපුරා ඇත්නම් ඔබගේ අයදුම් පත්‍රය අප වෙත පහත දක්වා ඇති
විද්‍යුත් තැපැල් ලිපිනයට හෝ අපගේ කාර්යාලයට ලියාපදිංචි තැපැල් මාර්ගයෙන් අයදුම් කරන්න.ඔබ විසින් අයදුම් කරන ස්ථානය අයදුම් පතෙහි සදහන් කරන්න.
වැඩි විස්තර දැන ගැනීම සදහා දැන්ම අමතන්න,
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 070 627 2244
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : recruitment@abanservice.lk
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : අබාන්ස් ඉලෙක්ට්‍රිකල්ස් පි එල් සී. 506B , ගාලු පාර, කොළබ 06