AC Bus for Hire (2025 brand new )
Special package for a long trip
ඔබගේ සියලුම ගමන් අවශ්‍යතා සදහා සුවපහසු Bus රථ සදහා අප අමතන්න,
වන්දනා ගමන් , විනෝද චාරිකා, වෙඩින් හයර්, හදිසි ගමන් වැනි ඔබගේ සියලුම ගමන් අවශ්‍යතාවන් සඳහා ආසන 33 සුඛෝපභෝගී බස්.
# විශ්වාසනීය,සුහදශීලී සහ පළපුරුදු රියදුරු මඩුල්ලක්
# දුර ප්‍රමාණයට පමණක් අයකිරීම්
# නියමිත වෙලාවට සහ කාර්යක්ෂම සේවය
# සුව පහසු ආසන
# සැඟවුණු ගාස්තු නැත
# මගියෙකු සඳහා 500,000/= ක සම්පූර්ණ රක්ෂණ ආවරණය.
Facilities
- Experienced Driver
- Adjustable Seats with Seat Belts
- Full A/C with Line Air Conditioning
- Android Audio Sound System
- Original Curtaining
- Auto Door
- Cool Box
සැ.යු.
අපගේ රියදුරන් ගමන අතරවාරයේ කිසිදු මත්ද්‍රව්‍යයක් භාවිතා නොකරන බවට අප ආයතනය වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
රියදුරන්ගේ විනය සහ වාහන වල ධාවන තත්ව ගැන අප සැම විටම අවදානය දෙනු ලැබේ. අපගෙ සේවාව ලබාගැනීමේදි ඒ පිළිබඳව කිසිදු බියක් අප වෙනුවෙන් නොසිතන්න.
රටේ පවතින අනතුරු සලකාබලා සියලු සංචාර ගමන් වාර ආරම්භ කරන්නේ පාන්දර 3න් පසුවය. එය ඔබේත් අපගේත් ආරක්ෂාව ගැන සිතා ගන්නා ලද තීරණයකි .
ඉහත සදහන් සියලුම වාහන අප ආයතනය හා සම්බන්ධ වාහන බැවින්. ඔබ කලින් වෙන් කර ගන්නා ලද වාහනයම ඔබගේ ගමන සදහා ලබා ගත හැක.
අවසාන මොහොතේ වාහන වෙනස් කර ඔබව අපහසුතාවට පත් කරනු නොලැබේ.
සියලුම බස් රථ වාහන වල හිමිකාරිත්වය අප සතු බැවින් සහනදායි මිල ගණන් වලට හා ආරක්ෂාකාරීව ගමන් කල හැකි අතර සැගවුණු මිල වෙනස් වීම් නැත.
මිල ගනන් දැන ගැනීම සදහා අප ආයතනය ඇමතීම හෝ whatsapp පණිවිඩයක් යොමු කරන්න කාරුණික වන්න.
(දිනකට කිලෝමීටර් 200 වඩා වැඩියන් ගමන් කරන ගමන් වාර සදහා විශේෂ වට්ට්ම් ලබාගත හැක.)