විශ්ව විද්යාල සිසුවෙකු විසින් නිවසට පැමිණ ඉගැන්වීම සිදු කෙරේ,
*සිද්ධාන්ත
*පුනරීක්ෂණ
*ප්රශ්න පත්ර
මගින් විෂය ආවරණය කෙරේ.
පසුගිය 10 වසරක ප්රශ්න පත්ර සාකච්ඡා කිරීම හා දරුවාගේ මනස ජයග්රහණය කරා යොමු කරමින් ඉගැන්වීම සිදු වේ.