කොළඹ 04 උසස් අධ්‍යාපන ආයතනයක ආරක්ෂක නිලධාරී තනතුර සඳහා සේවකයින්(පිරිමි) බදවා ගනු ලැබේ.
- අවුරුදු 65ට අඩු
- පැය 24 හෝ පැය 12 වැඩමුර
- නවාතැන් පහසුකම් නැත
- මනා සෞඛ්‍ය තත්ත්වයකින් යුතු
වැටුප 80000 (පලපුරැද්ද අනුව සාකච්ඡා කළ හැකිය)
වැඩි විස්තර සඳහා අමතන්න - 0722615087