💼 තනතුර : ආරක්ෂක නිලධාරී (Security Officer)
💠 සුදුසුකම් :
【~】✪ ත්‍රිවිධ හමුදා විශ්‍රාමිකයින් වීම.
【~】✪ වයස අවුරුදු 55ට අඩු වීම.
【~】✪ ආරක්ෂක කටයුතු පිළිබඳ පළපුරුද්ද තිබීම.
【~】✪ මනා සෞඛ්‍ය තත්ත්වයක් තිබීම.
【~】✪ වගකීමෙන් හා විශ්වාසවන්තව ක්‍රියා කිරීමේ හැකියාව තිබීම.
【~】✪ හදිසි අවස්ථා හැසිරවීමේ හැකියාව තිබීම.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ගොඩනැගිල්ලේ හා පරිශ්‍රයේ ආරක්ෂාව සහතික කිරීම.
【~】✪ පැමිණෙන හා පිටවන පුද්ගලයින් හා වාහන පරීක්ෂා කිරීම.
【~】✪ ආරක්ෂක මුර සංචාරයන් සිදු කිරීම.
【~】✪ ආරක්ෂක උපකරණ හා පද්ධති ක්‍රියාත්මක කිරීම හා නිරීක්ෂණය කිරීම.
【~】✪ හදිසි අවස්ථා වලදී කඩිනමින් ක්‍රියා කිරීම.
【~】✪ ආරක්ෂක වාර්තා හා ලොග් පොත් නිසි ලෙස පවත්වා ගැනීම.
✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය වැටුපක්
【~】✪ අනෙකුත් වරප්‍රසාද රැසක්
【~】✪ වෘත්තීය සංවර්ධන අවස්ථා
【~】✪ ස්ථිර රැකියාවක්
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, කරුණාකර අදම පහත දුරකථන අංකය අමතන්න හෝ ඔබගේ CV එක WhatsApp හරහා පහත අංකයට යොමු කරන්න.
#📳 දුරකථන අංකය :
077 678 7544 (WhatsApp)
📪 ලිපිනය :
කොළඹ (ප්‍රමුඛතම පහසුකම් කළමනාකරණ සමාගම)
VILLANT
ක්ෂණික පුරප්පාඩු!
කොළඹ පිහිටි ප්‍රමුඛතම පහසුකම් කළමනාකරණ සමාගම සමඟ එක්වී ඔබේ වෘත්තීය ජීවිතය ගොඩනඟා ගන්න.
අදම අප හා සම්බන්ධ වන්න!