# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : ආරක්ෂක නිලධාරී - රීය හැසිරවීම් මහරගම
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ රථවාහන හැසිරවීම සම්බන්ධයෙන් මනා පලපුරුද්දකින් යුත්
【~】✪ නිමි ඇදුම් ශාඛාවක් ඉදිරියේ රථගාල හැසිරවීමට ඉතා ඉවසිලිවන්ත
【~】✪ පාරිභෝගික සේවාව සදහා හැකියාවැති
【~】✪වයස අවු 25- 45 අතර පිරිමි
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ආරක්ෂක නිලධාරී - රීය හැසිරවීම් මහරගම
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය :Watsup - 070 2575015
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය :maharagama@richlook.lk