හමීඩියා (පුද්) සමාගමේ ආරක්ෂක නිලධාරි (කාන්තා) සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
සුදුසුකම්
• වයස අවු.25 ත් 45 ත් අතර
• මනා ශරීර සෞඛ්‍යයකින් හා පෞරුෂයකින් යුක්ත වීම
• මනා පළපුරුද්ද
• කැපවීම සහ උනන්දුව
වරප්‍රසාද
• ස්ථිර සහ සුරක්ෂිත රැකියාවක්
• ආකර්ශණීය වැටුප් හා අනෙකුත් දීමනා
• සේවක අර්ථසාධක /සේ.නි.භා අරමුදල් වල දායකත්වය
• මරණාධාර දීමනා
අමතන්න 077 072 3660 | 076 623 5047
(විමසීම් පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා)
ලිපිනය;
හමීඩියා ස්ටෝ(ර්)ස් (පුද්) සමාගම
නො.09, ධර්මාශ්‍රම මාවත, බොරුපන, රත්මලාන.