💼 තනතුර : ආධුනික කණිෂ්ඨ සේවා සහායක (පිරිමි)
💠 සුදුසුකම් :
【~】✪ ආධුනික කණිෂ්ඨ සේවා සහායක (පිරිමි):
【~】✪ 8 ශ්‍රේණිය සමත් අය
【~】✪ වයස 18-40 අතර
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ මෙහෙයුම් සහායක කාර්යයන් සිදු කිරීම
【~】✪ කර්මාන්ත ශාලාවේ දිනපතා ක්‍රියාකාරකම්වලට සහාය වීම
✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
【~】✪ මාසික වැටුප: රු. 58,000/= වැඩි
【~】✪ රාජකාරී වේලාව තුළ නොමිලේ ආහාර පාන
【~】✪ නොමිලේ ආරක්ෂිත නවාතැන් පහසුකම්
【~】✪ නොමිලේ නිළ ඇඳුම්
【~】✪ දක්ෂතාවය මත මාස 8 කින් පසු සේවයේ ස්ථිර වීමේ හැකියාව
【~】✪ ප්‍රසාද දීමනා
✅ අයඳුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න.
✅ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය : 2025.10.17
✅ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව : පෙ.ව. 9.00 සිට ප.ව. 12.00 දක්වා
✅ සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය : ත්‍රීකුණාමලය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරය
(අයදුම් පත්‍රයක් සමග පැමිණෙන්න)
වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම දැන්වීමේ "𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫 | සේවායෝජකයා අමතන්න" හි සඳහන් දුරකථන අංකය හරහා විමසන්න.
📳 දුරකථන අංකය :
රංගන: 076 4486927
තනුජා: 077 2867014
සේනක: 077 7794896
📧 ඊ-මේල් ලිපිනය : jobs@cargillsceylon.com