💼 තනතුර : ආධුනික කණිෂ්ඨ සේවා සහායක (ගැහැණු/පිරිමි)
💠 සුදුසුකම් :
【~】✪ ආධුනික කණිෂ්ඨ සේවා සහායක: 8 ශ්‍රේණිය සමත් වීම.
【~】✪: වයස අවුරුදු 18 සිට 40 දක්වා.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ Cargills Kotmale සමාගමේ කර්මාන්ත ශාලා මෙහෙයුම් සඳහා සහයෝගය ලබා දීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් (රු. 58,000/- ට වැඩි) සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, සම්මුඛ පරීක්ෂණ සඳහා සතියේ දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 12.00 දක්වා පහත සඳහන් ලිපිනයට පැමිණෙන්න.
ලිපිනය: බාඳුරාගොඩ, ගස්පේ, ඉළුහේන පාර, Cargills Dairies (PVT) Ltd. කර්මාන්ත ශාලා පරිශ්‍රය.
#📳 දුරකථන අංකය :
කවිඳු: 074 394 3569
තනූජා: 077 286 7014
සේනක: 077 779 4896
📪 ලිපිනය :
Cargills Dairies (PVT) Ltd.,
කර්මාන්ත ශාලා පරිශ්‍රය,
බාඳුරාගොඩ, ගස්පේ, ඉළුහේන පාර.
SINCE 1844 | Cargills