හම්බන්තොට දිස්ත්රික්කයේ තරුණ තරුණියන් සඳහා රැකියා අවස්ථා
# 💼 තනතුර : ආධුනික ඖෂධවේදි සහායක/සහායිකා
------------------------------------------------------------------------
# 💠 සුදුසුකම් :
【~】✪ අවුරුදු 18 – 50 අතර
【~】✪ අ.පො.ස, සා/පෙළ හෝ අ.පො.ස. උ/පෙළ දක්වා
# ✅ ප්රතිලාභ :
【~】✪ Rs.35,000/- වැඩි ආකර්ෂණීය මාසික වැටුපක් (Rs.20,000 + දිරි දීමනා + අතිකාල දීමනා )
# ✅ අයදුම් කළ යුතු ආකාරය :
【~】✪ ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න.
# ✅ 📅 සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය 📅 : 2024 අගෝස්තු 23
# ✅ ⌚ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව ⌚: පෙ.ව.9.00 සිට ප.ව.1.00 දක්වා
# ✅ 📌 සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය 📌 : රන්න කාගිල්ස් ෆුඩ්සිටි / දෙබරවැව කාගිල්ස් ෆුඩ්සිටි
වැඩි විස්තර සඳහා පහත අංකයන් අමතන්න:
076 448 6927 / 077 813 0149/076 740 8168 / 076 541 6882
සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී වන සියලුම අයදුම්කරුවන් C0VID 19 වෛරසයට එරෙහි එන්නත් මාත්රාවන් ලබාගෙන තිබිය යුතූය. [සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන අයදුම්කරුවන් එන්නත් කාර්ඩ් පත රැගෙන වීමට නාරුණින වන්න.]
සමූහ පුධාන මානව සම්පත් බ්ලලධාරී,
Cargills (Ceylon) PLC, අංක 20B-1/1, ලෝරිස් පටුම්භ,
ආර්. ඒ. ද මැල් මාවන (ඩුප්ලිකේෂන්), බම්බලපිටිය, කොළඹ 04. (ශාන්ත මේරි දමිළ මහා දුහල ඉදිරිපිට)
careers@cargillsceylon.com