A N Tube Well
නළ ලිං කාර්මිකයෝ
💥 දිවයින පුරා උසස් ප්‍රමිතියකින් යුතුව නළ ලිං ඉදිකිරීම ( පානයට ගත හැකි පිරිසිදු ජලය ලබාදෙන්නෙමු )
💥 ඔබගේ නිවසේ, ගොවිම්බේ, සේවා ස්ථානයේ ඇති ජල ගැටලුවට ස්ථිර විසදුමක් අපෙන්
💫 අත් පොම්ප ක්‍රමයට
💫 විදුලි පොම්ප ක්‍රමයට
ඔබට අවශ්‍ය අයුරින් නළ ලිං සහ අනෙකුත් සේවාවන් ලබා දෙන්නෙමු.
💥 අප ආයතනයේ වසර 30කට වැඩි පළපුරුද්දක් සහිත දක්ෂ පළපුරුදු කාර්යමණ්ඩලයක් යටතේ ඔබට අවශ්‍ය සේවාව 💯 විශ්වාසනීයභාවයෙන් යුක්තව අපි ලබාදෙන්නෙමු.
💥 ජල උල්පත් විද්‍යාත්මකව සහ නිවැරදි ලෙස හදුනාගෙන කලුගල විද ජලය ලබාදීම.
💥 විශ්වාසනීය පළපුරුදු සේවාවක් අපෙන් ඔබට ලබාගත හැක.
💥 ඉදිකිරීම් සදහා අවශ්‍ය වන මහපරිමාණ සහ කුඩා පරිමාණ ජල අවශ්‍යතා සදහා නළ ලිං සදාදෙනු ලැබේ.
💥 වගා බිම් සහ ගෙවතු වගා සදහා විශේෂ ජල යෝජනා ක්‍රම සකස් කර දීම
අපෙන් ඔබට ලබාගත හැකි සේව......
🔺 නළ ලිං ගැසීම
🔺 කලු ගල විද ජලය ලබාදීම
🔺 කොන්ක්‍රිට් ෆයිලින් සහ සෝරීන් ගැසීම
🔺 නළ ලිං අලුත්වැඩියාව
🔺 මෝටර් සහ අත් පොම්ප සවිකිරීම
🔺 මෝටර් සවිකිරීම සහ අලවිය
💥 අප ආයතනය රජයේ අනුමැතිය ලත් ආයතනයකි.
දිවයිනේ සෑම ප්‍රදේශයකම අප කාර්යාල ශඛාවන් පිහිටා ඇත.
විමසන්න.
🤳උසස් තත්වයේ සේවාවක් සදහා දැන්ම අමතන්න...
විදේශගත ඔබට WhatsApp මගින් සම්බන්ධ විය හැක
ISLAND WIDE SERVICE AVAILBLE 🌏
Call Now ☎
💥මිල ගණන් කතාකර ගත හැක.
ස්තූතියි ❗