කඩවත අධිවේගී මාර්ග පිවිසුමට 1 KM ක් පමණ කොළඹ නුවර A -1 ප්රධාන මාර්ගය සිට 900 M දුරින් ,ඇල්දෙනිය ශාන්ත ආනා පල්ලියට ආසන්න මාර්ගයේ ගමන් කල විට හමුවන මෛත්රී පෙදෙසෙහි, ස්වභාවික විපත් වලින් තොර නිසංසල පරිසරයක පිහිටි දෙමහල් නිවසේ වර්ග අඩි 2500 කින් යුතු බිම් මහලේ වායු සමන නිදන කාමරයකින් යුතු නිදන කාමර 3 කින් යුතු, මුළුතැන් කාමරය, නාන කාමරය, ගෙමිදුලක් සහ වාහන 02 ක් ගාල් කිරීමේ පහසුකම් ඇති නිවසක මුළු තැන්ගෙයි උපකරණ ඇතුළු විදුලි හා ගෘහ භාණ්ඩ සමග මාසිකව රු.75000/= ක කුලී පදනම මත දෙනු ලැබේ. කොන්දේසි සහිතයි. අත්තිකාරම් මාස 06 ක.