Wagon R FZ 2018 Front Bumper (Refinished)
Wagon R FZ 2018 කාර් එකට ගැලපෙන Original Front Bumper එකක් හොයනවාද? අපේ ගාව දැන් බඩු තියෙනවා!
මේවා ඔරිජිනල් බම්පර්ස් (Original Parts), අපි පාවිච්චි කරපු ඒවා අරගෙන අලුත්ම තත්වයට පත් කරලා (Refinished) තියෙන්නේ. පින්තූර බැලුවම ඔයාට පේනවා ඇති කිසිම වෙනසක් නැතුව අලුත්ම එකක් වගේ ෆිනිෂින් එක තියෙනවා.
විස්තර:
Model: Suzuki Wagon R FZ (2018)
Item: ඉදිරිපස බම්පරය (Front Bumper)
Condition: හොඳටම පිරිසිදු කරලා, ආයේ පේන්ට් එක ගහලා අලුත්ම එකක් වගේ හදලා තියෙන්නේ (Refinished).
Price: අලුත් එකක මිලත් එක්ක බලද්දී ඔයාට ලොකු වාසියක් තියෙනවා.
සීමිත තොගයක් තියෙන්නේ. ඉක්මනට ගන්න අවශ්‍ය නම් දැන්ම කෝල් එකක් දෙන්න
SM AUTO MASTER (PVT)LTD
1017/5, Kadawatha Rd, Ragama