Suzuki Stingray 44s Front Bumper (Refinished)
ඔයාගේ Stingray 44s කාර් එකට ගැලපෙන Original Front Bumper එකක් හොයනවාද? සාමාන්‍ය පාවිච්චි කරපු බම්පර් එකක් දානවට වඩා, අලුත්ම තත්වයට පත් කරපු මේ බම්පර් එක ඔයාගේ කාර් එකට නියමෙටම ගැලපෙයි.
මේක ඔරිජිනල් පාර්ට් එකක්. අපි මේකේ අඩුපාඩු ඔක්කොම හදලා, ආයෙත් පේන්ට් එක ගහලා (Refinished) තියෙන්නේ. ඒ නිසා අලුත්ම එකක් වගේම ෆිනිෂින් එක තියෙනවා.
විස්තර:
Model: Suzuki Wagon R Stingray 44s
Item: ඉදිරිපස බම්පරය (Front Bumper)
Condition: හොඳටම පිරිසිදු කරලා අලුත් තත්වයට පත් කරලා තියෙන්නේ (Refinished).
Specialty: කිසිම පළුදුවක් නෑ, කෙළින්ම කාර් එකට හයි කරන්න විතරයි තියෙන්නේ.
අඩු මිලට ඔරිජිනල් කොලිටිය ගන්න කැමති අය දැන්ම කතා කරන්න. බඩු තොගය සීමිතයි!
SM AUTO MASTER (PVT) LTD
1017/5, Kadawatha Rd, Ragama