වාරියපොල ගෝනගම රැකව ප්රදේශයේ අතුරු තාර පාරකට මුහුණලා පිහිටා ඇති වගාවක් හෝ පදිංචිය සඳහා සුදුසු පර්. 50ක අගනා ඉඩම විකිණීමට තිබේ.
- සින්නක්කර ඔප්පු
- පොල් ගස් සහ විවිධ ශාක වලින් සමන්විතයි
- තිත්තවැල්ල - ගෝනගම බස් මාර්ගයට මීටර් 300 යි
- ගෝනගම හන්දියට කි.මී. 2.8 යි
- වාරියපොල නගරයට කි.මී. 10 යි
- කුරුණෑගල නගරයට කි.මී. 18 යි
සම්පුර්ණ විකිණුම් මිල ලක්ෂ 30 යි.
(පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
මෙම අගනා ඉඩම ඔබේම කරගන්න අදම 'Babrella Properties' අමතන්න.
A valuable 50perches land for cultivation or residence is available for sale in Wariyapola, Gonagama, Rekawa area, facing a side tarred road.
- Freehold deed
- Consisting of coconut trees and various plants
- 300 meters from Thittawella - Gonagama bus route
- 2.8 km from Gonagama junction
- 10 km from Wariyapola town
- 18 km from Kurunegala town
Total selling price 30 lakhs.
(Prices can be negotiated after inspection)
Call 'Babrella Properties' today to make this valuable land yours.