මිරිහානේගම ප්රදේශයේ පිහිටා ඇති පර්චස් 80ක ඉඩමක් (අඩක් නිම කළ නිවසක් සමඟ) විකිණීමට තිබේ.
- අඩක් නිම කළ නිවසක් සහිතයි
- පොල් සහ අනෙකුත් ගස් ඇත
- නිස්කලංක හා ගොවිපළ/නේවාසික සඳහා සුදුසු පරිසරය
- මිරිහානේගම - රඹාවෙව උප කාපට් මාර්ගයට මීටර් 200 යි
- පාදෙනිය හන්දියට කි.මී. 5.2 යි
- රඹාවෙව හන්දියට කි.මී. 4.5 යි
- වාරියපොල නගරයට කි.මී. 9.4 යි
මුළු මිල රු. 4,000,000 යි
(පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
මෙම අගනා දේපළ ඔබේම කරගන්න අදම Babrella Properties අමතන්න.
80 perches land with an unfinished house located in Mirihanegama area is available for sale.
- Includes unfinished house
- Coconut and other useful trees available
- Suitable for residential or farming purposes
- 200 meters to Mirihanegama - Rambawewa sub carpet road
- 5.2 km to Padeniya Junction
- 4.5 km to Rambawewa Junction
- 9.4 km to Wariyapola town
Total price Rs. 4 million
(Prices can be negotiated after inspection)
Call Babrella Properties today to make this valuable property yours.