වාරියපොල - පුත්තලම ප්රධාන මාර්ගයට මීටර් 180ක් දුරින් මාමුනුව ප්රදේශයේ පිහිටා ඇති පර්චස් 150ක අගනා ඉඩම විකිණීමට තිබේ.
- බ්ලොක් කිරීම සඳහා ඉතා සුදුසුයි
- වෙල්යායකට සහ ඇලකට මායිම් වේ
- නිස්කලංක සහ ආයෝජනමය වටිනාකමක් ඇති ස්ථානය
- වාරියපොල - පුත්තලම ප්රධාන මාර්ගයට මීටර් 180 යි
- පාදෙනිය හන්දියට කි.මී. 2.2 යි
- වාරියපොල නගරයට කි.මී. 3 යි
- කුරුණෑගල නගරයට කි.මී. 23 යි
සම්පුර්ණ මිල රු. 8,500,000 යි
(පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
මෙම අගනා ඉඩම ඔබේම කරගන්න අදම Babrella Properties අමතන්න.
150 perches valuable land located in Mamunuwa area, just 180 meters from Wariyapola - Puttalam main road is available for sale.
- Ideal for land blocking or development
- Bordering paddy field and canal
- High potential investment location
- Only 180 meters to Wariyapola - Puttalam main road
- 2.2 km to Padeniya Junction
- 3 km to Wariyapola town
- 23 km to Kurunegala town
Total price Rs. 8.5 million
(Prices can be negotiated after inspection)
Call Babrella Properties today to secure this valuable property.