20KW PVC Extruder Machine with Complete Production Line – For Sale
A fully functional 20KW PVC Extruder Machine is available for sale with a complete production setup. Ideal for manufacturing a wide range of PVC products with high efficiency.
🔧 Includes:
- 20KW PVC Extruder Machine
- Digital Thermometer System
- Built-in Temperature Control System
- Water Bath Cooling System
- Haul-off Machine
🏭 Applications: Suitable for producing:
- Garden hoses
- Fuel hoses
- PVC beadings
- Soft PVC tubes
- Clear hoses
📏 Capacity:
Maximum extrusion size: Up to 2 inches
This is a complete, ready-to-run production line, perfect for industrial or small-to-medium scale manufacturing.
📞 Please call for more details and price. Serious buyers only.
🔹 20KW PVC හෝස්, බට, බීඩින් Extruder යන්ත්‍රයක් (සම්පූර්ණ නිෂ්පාදන ලයින් එකක් සමඟ) – විකිණීමට ඇත
සම්පූර්ණයෙන් ක්‍රියාකාරී 20KW PVC Extruder යන්ත්‍රයක් නිෂ්පාදන ලයින් එක සමඟ විකිණීමට ඇත. විවිධ PVC නිෂ්පාදන සෑදීමට ඉතා සුදුසුයි.
🔧 ඇතුළත් වන දෑ:
- 20KW PVC Extruder යන්ත්‍රය
- Digital Thermometer පද්ධතිය
- Built-in Temperature Control පද්ධතිය
- Water Bath Cooling System
- Haul-off යන්ත්‍රය
🏭 භාවිතා කළ හැකි නිෂ්පාදන:
- Garden hose
- Fuel hose
- PVC beadings
- Soft PVC tubes
- Clear hoses
වතුර හෝස්
ඩීසල්, පෙට්‍රල් බට
බීඩින්
PVC ටියුබ්
විනිවිද පෙනෙන හෝස්
📏 ධාරිතාව:
උපරිම extrusion ප්‍රමාණය: අඟල් 2 දක්වා
මෙය සම්පූර්ණයෙන්ම සූදානම් නිෂ්පාදන ලයින් එකක් වන අතර, කාර්මික හෝ මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා ඉතා සුදුසුයි.
📞 වැඩි විස්තර සඳහා අමතන්න.
මිල ගනන් සාකච්ඡා කරගත හැක.