ඔබේ ඉවෙන්ට් එකට වයර් ඇදීමේ කරදරයෙන් නිදහස් වෙන්න!
📌 සජීවී විකාශන (Live Streaming), වෙඩින් වීඩියෝග්‍රැෆි හෝ ඕනෑම උත්සව අවස්ථාවක වීඩියෝ දර්ශන වයර් රහිතව මීටර් 200ක් දුරට ලබා දීමට අවශ්‍ය Professional Wireless HDMI Extender එක දැන් කුලියට ලබා ගත හැක.
✅ Outdoor wedding සහ පල්ලියේ/පන්සලේ උත්සව වලදී Projectors/ LED walls වලට සිග්නල් දීමට.
✅ Multi-camera setup වලදී පහසුවෙන් දර්ශන හුවමාරු කිරීමට.
✅ වයර් ඇදීමට අපහසු ස්ථාන වල ඉතා පහසුවෙන් රූප රාමු පෙන්වීමට.
✅ දුර: බාධාවකින් තොරව මීටර් 200ක් දක්වා ක්‍රියා කරයි.
✅ පැහැදිලි බව: 1080P Full HD සහය දක්වයි.
✅ පමාව: ඉතා අවම පමාව (Low Latency).
✅ HDMI port එක ඇති ඕනෑම කැමරාවකට, ලැප්ටොප් එකකට හෝ මොනිටරයකට සම්බන්ධ කළ හැක.
🚚 ඉතාමත් ඉක්මනින් ප්‍රවාහන පහසුකම් ද ලබාගත හැක...
☎️ Call Now :
🛒Visit Now : www.mycamera.lk
✅ මාතර / කඹුරුපිටිය / හක්මණ / අකුරැස්ස / තිහගොඩ අවට ඉන්න අයට Projector , camera සහ sounds rent කරන්න හොදම තැන...