🏡 2 story house for Sale in Angoda (SSPH-379)
🟢 Address - Avissawella Road, Mulleriyawa, Angoda.
🟢 Land Size - 15.6 Perches
🟢 Bedrooms - 05 (3 B/R with AC)
🟢 Bathrooms - 03
🟢 Living room
🟢 Dining room
🟢 Kitchen
🟢 Balcony
🟢 Servant wash room
🟢 Veranda
🟢 Seperate TV area
🟢 Seperate area for laundry
🟢 Garage to park 2 cars
🟢 Fully tiled and with shutter door
🟢 3 phase electricity
🟢 Brick walls
🟢 6 ft height parapet wall around the house
🟢 To 143 bus route - 10m
🟢 To Colombo - 6km
🟢 To Angoda junction - 500m
🟢 10ft by road to the house
🟢 To southern highway - Kaduwela interchange - 3km
🟢 Area free from floods and natural disasters
🟢 Free and Peaceful Environment
🟢 Price is negotiable
🟢 Clear Deeds
-------------------------------------------------------
🏡 අංගොඩ දෙමහල් නිවසක් විකිණීමට ඇත (SSPH-379)
🟢 ලිපිනය - අවිස්සාවේල්ල පාර, මුල්ලේරියාව, අංගොඩ.
🟢 ඉඩමේ ප්රමාණය - පර්චස් 15.6
🟢 නිදන කාමර - 05 (වායුසමීකරණය සහිත නිදන කාමර 3)
🟢 නාන කාමර - 03
🟢 විසිත්ත කාමරය
🟢 කෑම කාමරය
🟢 මුළුතැන්ගෙය
🟢 බැල්කනිය
🟢 සේවක නාන කාමරය
🟢 වෙරන්ඩා
🟢 රූපවාහිනී නැරඹුම් ප්රදේශය
🟢 රෙදි සේදීම සඳහා වෙනම ප්රදේශය
🟢 කාර් 2 ක් නැවැත්වීමට ගරාජය
🟢 සම්පූර්ණයෙන්ම ටයිල්
🟢 රෝලර් දොර
🟢 තෙකලා විදුලිය
🟢 ගඩොල් බිත්ති
🟢 නිවස වටා අඩි 6 ක් උස වට තාප්පය
🟢 143 බස් මාර්ගයට - 10m
🟢 කොළඹට - 6km
🟢 අංගොඩ හන්දියට - 500m
🟢 අඩි 10 ක පිවිසුම් මාර්ගය
🟢 අධිවේගී මාර්ගය - කඩුවෙල අන්තර් හුවමාරුවට - 3km
🟢 ගංවතුර හා ස්වාභාවික විපත් වලින් තොර ප්රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 මිල සාකච්ඡා කළ හැකිය
🟢 නිරවුල් ඔප්පු