🏡 උඩුමුල්ල- මුල්ලේරියාව දෙමහල් නිවසක් විකිණීමට ඇත (SSPH-418)
🟢 ලිපිනය - පුබුදුගම, උඩුමුල්ල, මුල්ලේරියාව.
🟢 ඉඩමේ ප්‍රමාණය - පර්චස් 04
🟢 නිදන කාමර - 04
🟢 නාන කාමර - 02
🟢 වර්ග අඩි - 1800
🟢 නිදන කාමර 4
🟢 නාන කාමර 2
🟢 විසිත්ත කාමරය
🟢 මුලුතැන්ගෙය
🟢 ජලය සහ විදුලිය
🟢 වට තාප්පය
🟢 වාහන නැවැතිවීමේ පහසුකම්
🟢 සියලුම නාගරික පහසුකම්
🟢 අඩි 20 ප්‍රවේශ මාර්ගය
🟢 කඩුවෙලට, කොටිකාවත්තට, කොළොන්නාවට, මාළඹේට සහ බත්තරමුල්ල - 5km
🟢 අවිස්සාවේල්ල - පිටකොටුව ප්‍රධාන බස් මාර්ගයට - 2km
🟢 164 බස් මාර්ගයට - 1km
🟢 නැගෙනහිර කොළඹ මූලික රෝහලට - 800m
🟢 එදිරිවීර සරත්චන්ද්‍ර විද්‍යාලයට - 900m
🟢 SLIIT, Cinec,Horizon Campus ආයතන වලට - 5km
🟢 ඉන්ධන පිරවුම්හල්, ෆාමසි හා සුපිරි වෙළඳසැල් වලට ඉතා ආසන්නයි
🟢 ගංවතුරෙන් සහ ස්වාභාවික විපත් වලින් තොර ප්‍රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 මිල සාකච්ඡා කළ හැකිය
🟢 නිරවුල් ඔප්පු
----------------------------------------------
🏡 Udumulla- Mulleriyawa Two Storey House for Sale (SSPH-418)
🟢 Address - Pubudugama, Udumulla, Mulleriyawa.
🟢 Land Size - 04 Perches
🟢 Bedrooms - 04
🟢 Bathrooms - 02
🟢 Sq Ft - 1800
🟢 Bedrooms 4
🟢 Bathrooms 2
🟢 Living Room
🟢 Kitchen
🟢 Water and Electricity
🟢 Perimeter Wall
🟢 Parking Facilities
🟢 All Urban Amenities
🟢 20 Feet Access Road
🟢 To Kaduwela, Kotikawatta, Kolonnawa, Malabe and Battaramulla - 5km
🟢 To Avissawella - Pettah Main Bus Route - 2km
🟢 To 164 Bus Route - 1km
🟢 To Colombo East Base Hospital - 800m
🟢 To Ediriweera Sarathchandra College - 900m
🟢 To SLIIT, Cinec, Horizon Campus - 5km
🟢 Very close to gas stations, pharmacies and supermarkets
🟢 Flood and natural disaster free area
🟢 Free and peaceful environment
🟢 Price is negotiable
🟢 Clear deeds