🏡 හෝමාගම තෙමහල් නිවසක් විකිණීමට ඇත (SSPH-389)
🟢 ලිපිනය - හෝමාගම.
🟢 ඉඩමේ ප්රමාණය - පර්චස් 10
🟢 නිදන කාමර - 06 (04 නිමවා ඇත)
🟢 නාන කාමර - 03
🟢 විසිත්ත කාමර - 03 (02 නිමවා ඇත)
🟢 මුළුතැන්ගෙය
🟢 වර්ග අඩි - 2000
🟢 තෙකලා විදුලිය
🟢 සෝලා පද්ධතිය
🟢 පිරිසිදු ජලය සමඟ ළිඳ
🟢 තට්ටු තුනට වෙන වෙනම විදුලිය
🟢 වට තාප්පය
🟢 වාහන දෙකක් නැවැත්වීමේ පහසුකම
🟢 හෝමාගම නගරයට - 500m
🟢 ප්රාදේශීය සභාවට/ ප්රාදේශීය ලේකම් කාර්යාලයට/ තැපැල් කාර්යාලයට - 100m
🟢 ප්රධාන පාරේ සිට දෙවෙනි නිවස
🟢 ගංවතුරෙන් සහ ස්වාභාවික විපත් වලින් තොර ප්රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 මිල සාකච්ඡා කළ හැකිය
🟢 නිරවුල් ඔප්පු
--------------------------------------------------
🏡 Homagama - Three Storey House for Sale (SSPH-389)
🟢 Address - Homagama.
🟢 Land Size - 10 Perches
🟢 Bedrooms - 06 (04 completed)
🟢 Bathrooms - 03
🟢 Living Rooms - 03 (02 completed)
🟢 Kitchen
🟢 Sq Ft - 2000
🟢 Three phase electricity
🟢 Solar system
🟢 Well with clean water
🟢 Separate electricity for three floors
🟢 Surrounding wall
🟢 Two parking spaces
🟢 To Homagama town - 500m
🟢 To Pradeshiya Sabha/ Divisional Secretariat/ Post Office - 100m
🟢 Second house from the main road
🟢 Area free from floods and natural disasters
🟢 Free and peaceful environment
🟢 Price is negotiable
🟢 Clear deeds