මහරගම, අපේක්ෂා රෝහල ආසන්නයේ ජය මාවත ඉදිරිපිට අගනා දෙමහල් නිවසක් කුලියට.
උඩුමහල
=======
* කාමර 3
* බාත්රූම් 2
* සාලය
* බැල්කනි
පහතමහල
========
* කාමර 1
* කෑම කාමරය
* කුස්සිය
* සර්වන්ට් බාත්රූම්
* වටේට තාප්ප, ගේට්ටු
* පාකිං
මාසික කුලිය - 85,000 /=