වාරියපොල – නෑටිය මාර්ගයේ, මළගනේ ප්රදේශයේ පිහිටා ඇති පර්චස් 17ක මාර්ගයට මුහුණලා ඇති ඉඩම සමඟ අර්ධ නිමකළ වාණිජ ගොඩනැගිල්ලක් විකිණීමට ඇත.
- පර්චස් 17ක මාර්ගයට මුහුණලා ඇති ඉඩම
- අර්ධ නිමකළ වාණිජ ගොඩනැගිල්ලක් ඇත
- ව්යාපාරික කටයුතු සඳහා ඉතා සුදුසු ස්ථානය
- වාරියපොල – පුත්තලම ප්රධාන මාර්ගයට (පොලිසිය හන්දිය) කි.මී. 6.4
- වාරියපොල නගරයට කි.මී. 7.5
මුළු මිල රු. 35,00,000 යි
(පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක)
මෙම වටිනා වාණිජ ඉඩම ඔබේම කරගන්න අදම Babrella Properties අමතන්න.
17 perches road facing land with an unfinished commercial building located in Malagane area (Wariyapola – Netiya Road) is available for sale.
- Unfinished commercial building available
- Suitable for business purposes
- 6.4 km to Wariyapola – Puttlam main road (Police Junction)
- 7.5 km to Wariyapola town
Total price Rs. 3.5 million
(Price can be negotiated after inspection)
Contact Babrella Properties today for more details or a site visit.