වාරියපොල - අනුරාධපුර ප්රධාන මාර්ගයට මුහුණලා වැරැල්ල ප්රදේශයේ පිහිටා ඇති පර්චස් 41ක අගනා ඉඩම විකිණීමට තිබේ.
- වාරියපොල - අනුරාධපුර ප්රධාන මාර්ගයට අඩි 45ක මුහුණත
- වාණිජ හෝ නේවාසික කටයුතු සඳහා ඉතා සුදුසුයි
- පහසු ප්රවේශ මාර්ග සහිත වටිනා ස්ථානය
- පාදෙනිය හන්දියට කි.මී. 1.6 යි
- වාරියපොල නගරයට කි.මී. 6.5 යි
පර්චසයක මිල රු. 240,000 යි
(පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
මෙම ප්රධාන මාර්ගයට මුහුණලා ඇති අගනා ඉඩම ඔබේම කරගන්න අදම Babrella Properties අමතන්න.
A valuable 41 perches main road facing land located in Werella area on Wariyapola - Anuradhapura main road is available for sale.
- 45 feet frontage to Wariyapola - Anuradhapura main road
- Ideal for residential or commercial purposes 🏪🏡
- Easy road access and strategic location
- 1.6 km to Padeniya Junction
- 6.5 km to Wariyapola town
Price per perch Rs. 240,000
(Prices can be negotiated after inspection)
Call Babrella Properties today to secure this valuable property.