150kva Diesel Generator
Engine: FIAT
Alternator: Leroy Somer
Country: France
In good running condition and can be load tested at site.
Price 700,000/=
Can be seen on weekdays and Saturday.
150kva ඩීසල් උත්පාදක යන්ත්රය
එන්ජිම: FIAT
ඔල්ටර්නේටරය : Leroy-Somer
නිෂ්පාදිත රට: ප්රංශය
හොඳ ධාවන තත්ත්වයේ පවතින අතර වැඩබිමේදී ධාරිතාව පරීක්ෂා කළ හැක.
මිල 700,000/=
සතියේ දිනවල සහ සෙනසුරාදා දිනවල දැකිය හැක.