10 වසර ගණිතය – Paper Class (online) දරුවට ගණිතයට ලකුණු අඩුද...? 😟 විභාගයට තව අවුරුද්දයි නේද...? ⏳ එහෙනම් දැන්ම ගණිතයට හොඳ පදනමක් හදාගන්න! 💪📐 ✅ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම ✅ ප්‍රශ්න විසඳන නිවැරදි ක්‍රම හඳුනාගැනීම ✅ විභාගයට අවශ්‍ය වේගය හා නිරවද්‍යතාව වර්ධනය කිරීම ✅ දරුවාගේ ලකුණු වැඩි කරගැනීමට විශේෂ අවධානය 💰 මාසික ගාස්තුව – රු. 300.00 පමණයි! 💻 ලංකාව පුරාම Online – Zoom ඔස්සේ 📱 සම්බන්ධ වීමට WhatsApp Group එකට එකතු වන්න 👨🏫 මෙහෙයවීම: සම්පත් කංකානම්ගේ 📞 WhatsApp / දුරකථන ගණිතයට ලකුණු අඩුයි කියලා තවත් බලාගෙන ඉන්න එපා!