කොට්ටාව නගරයට නුදුරින් සුපිරි නිවාස .
කොට්ටාව නගරයට 2.5 km ..
255 බස් පාරට මීටර් 800 යි.
පැලන්වත්ත ,මහවත්ත පාරෙන් .
පන්නිපිටිය ධර්මපාල විදුහලට විනාඩි 10 න්.
තට්ටු දෙක ,කාමර 04 ...
පැය 24 පුරා ආරක්ෂාව ,පිහිනුම් තටාකය ,කායවර්ධන අංග ආදී තවත් පහසුකම් සමග .
මෙම ඉදිකරමින් පවතින නිවාස ව්‍යාපෘතියේ ඔබත් නිවසක් වෙන්කරවා ගන්න .
මුලින් 25% ගෙවා ඉතිරිය පොලි නොමැතිව මාසිකව 01% බැගින් ගෙවන්න .
විස්තර සදහා අමතන්න ..