කොට්ටාව නගරයට 1.7 km.
255 බස් පාරට මීටර් 100 යි..
තට්ටු 16 කින් සමන්විත ඉදිකරමින් පවතින මෙම මහල් නිවාස සංකිර්ණයේ කාමර 02 හා කාමර 03 නිවාස ඔබට ලබා ගැනිමට පුලුවන් .
සුන්දර වටපිටාවක අත්දැකීමක් ලබා ගැනිමට නියම තැන .
පිහිනුම් තටාකය ,කායවර්ධන අංග , ආරක්ෂාව ,යෝග මධ්‍යස්ථාන ආදි තව පහසුකම් සමග .
මුලින් 25% ගෙවා ඉතිරිය පොලි නොමැතිව මාසිකව 01% බැගින් ගෙවන්න ගන්න .
විස්තර සදහා අමතන්න ..