කොට්ටාව ,පැලන්වත්ත මහවත්ත පාරෙන් .
කොට්ටාව නගරයට 2.6 km දුරින් .
255 බස් පාරට මීටර් 850 යි.
296 බස් පාරට මීටර් 400 යි.
පන්නිපිටිය ධර්මපාල විදුහලට විනාඩි 10 න්.
කොට්ටාව හයිවේ පිවිසුමට විනාඩි 10 න්.
තට්ටු දෙක ,කාමර 04 නාන කාමර 03
අලුත්ම නිවාස සැලසුම් වලට අනුව .
පැය 24 පුරා ආරක්ෂාව ,පිහිනුම් තටාකය ,කායවර්ධන අංග ආදී තවත් පහසුකම් සමග .
මුලින් 25% ගෙවා ඉතිරිය මාසිකව 01% බැගින් පොලි නොමැතිව ගෙවන්න ගන්න .
විස්තර සදහා අමතන්න .