කොට්ටාව නගරයට 02 km යි.
255 බස් පාරට මීටර් 100 යි.
පන්නිපිටිය ධර්මපාල විදුහලට විනාඩි 10 න්.
කොට්ටාව නගරයට විනාඩි පහේන් .
තට්ටු 16 කින් සමන්විත මෙම මහල් නිවාස සංකිර්ණයේ කාමර 02 හා කාමර 03 නිවාස ඉදිවෙමින් පවති. එක් පැත්තකින් වෙල් යායකට මුහුනලා ඇති නිදහස් සුන්දර පරිසරයක පිහිටා තිබේ .
මුලින් 25% ගෙවා ඉතිරිය මාසිකව 01 % බැගින් පොලි නොමැතිව ගෙවන්න ගන්න .
විස්තර සදහා අමතන්න ..