
Store Keeper
රැකියා සාරාංශය ( Job Description) -
ගබඩා භාරකරු විසින් නිමාවූ සෙරමික් භාණ්ඩ ලබාගැනීම, ගබඩා කිරීම සහ නිකුත් කිරීම නිසි ලෙස කළමනාකරණය කිරීම සඳහා වගකීම් දරනු ලබයි. ගබඩා තොග නිරවද්‍යව පාලනය කරමින් නිෂ්පාදන ක්‍රියාවලිය සාර්ථකව පවත්වාගෙන යාම මෙම තනතුරේ ප්‍රධාන අරමුණ වේ.
ප්‍රධාන වගකීම්:
ගබඩා තොග පිළිබඳ නිවැරදි වාර්තා පවත්වාගෙන යාම (manual / computer).
තොග මට්ටම් නිරීක්ෂණය කර නැවත ඇණවුම් කිරීම සඳහා කළමනාකරණයට දැනුම් දීම.
භාණ්ඩ නිසි ලෙස ලේබල් කිරීම, වෙන් කිරීම හා ආරක්ෂිතව ගබඩා කිරීම.
නිතිපතා තොග ගණන් කිරීම හා audit (ISO 9001) සඳහා සහය වීම.
නිෂ්පාදන, ගුණාත්මක පාලන සහ බෙදාහැරීමේ අංශ සමඟ සම්බන්ධව කටයුතු කිරීම.
ගබඩා ප්‍රදේශයේ පිරිසිදුභාවය, ආරක්ෂාව හා සංවිධානය පවත්වා ගැනීම.
හානි වූ, ප්‍රතික්ෂේපිත හෝ භාවිතා නොවන භාණ්ඩ වාර්තා කිරීම.
ISO 9001 ගුණාත්මක පද්ධති අවශ්‍යතා අනුව ලේඛන පවත්වා ගැනීම
අවශ්‍ය සුදුසුකම් හා කුසලතා:
වයස වයස අවුරුදු 35ට වැඩි.
G.C.E. O/L හෝ A/L සුදුසුකම අනිවාර්යයි.
ගබඩා භාරකරු ලෙස පෙර පළපුරුද්ද අමතර වාසියක්
තොග කළමනාකරණය පිළිබඳ මූලික දැනුම
නිවැරදිව වාර්තා තබාගැනීමේ හැකියාව
MS Excel හෝ ERP පද්ධති පිළිබඳ දැනුම වාසිදායකය
හොඳ සංවිධාන හා සන්නිවේදන කුසලතා
භාණ්ඩ ආරක්ෂිතව හැසිරවීමට ශාරීරික හැකියාව
සේවා කොන්දේසි:
කර්මාන්ත ශාලා පදනම් වූ රැකියා තිති රිති.
අවශ්‍ය විට අමතර වේලාවන් සේවය කිරීම
වාර්තා කරන අයුරු:
කර්මාන්ත ශාලා ප්‍රධාන කළමනාකරු / තත්ත්ව කළමනාකරු වෙත සියල්ල වාර්ථා කල යුතු වේ.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Store Keeper
Pathum BakersMEMBERGampaha, Stores and Warehouse10 days- FEATURED

Store keeper
𝗗𝗼𝗺𝗶𝗻𝗼'𝘀AUTH AGENTGampaha, Stores and Warehouse36 days 
Store Keeper - Peliyagoda
Nawaloka Hotel & Bakery (Pvt) LtdGampaha, Stores and Warehouse57 days
Store Keeper - Nittambuwa
GEHANSA IMPORT & DISTRIBUTORSRs 45,000 - 50,000MEMBERGampaha, Stores and Warehouse54 days