💼 තනතුර : Store Keeper
💠 සුදුසුකම් :
【~】✪ පුහුණු හෝ නොපුහුණු සේවකයින් බදවා ගැනේ.
【~】✪ අවම වශයෙන් වසර 1 ක පළපුරුද්දක් අවශ්‍ය වේ.
【~】✪ ජාතික හැඳුනුම් පතේ මුල් පිටපත හා සියලු සහතිකපත් මුල් පිටපත් ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ Nonstop අවන්හල් හා හෝටල් සමුහයේ (හැඳල, වත්තල) ගබඩා කළමනාකරණය හා තොග පාලන කාර්යයන් ඉටු කිරීම.
✅ ප්රතිලාභ :
=======================
【~】✪ වැටුප්: රු. 45,000.00 - 60,000.00
【~】✪ නොමිලේ ආහාර සහ නවාතැන් පහසුකම්
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
=======================
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්,
☎️ 076 686 3603 අමතන්න.
✉️ nonstopbypathumbakers@gmail.com වෙත ඊ-මේල් කරන්න.
📌 සමීක්ෂණයක් සඳහා පහත ලිපිනයට පැමිණෙන්න.
#📳 දුරකථන අංකය : 076 686 3603
#📧 ඊ-මේල් ලිපිනය : nonstopbypathumbakers@gmail.com
#📪 ලිපිනය : 30/10, මරදාන පාර, හැඳල, වත්තල