ගබඩා භාරකරුවන් /Stores KEEPER
වසර විසි නවයකට වඩා වැඩි කාළයක සිට පාරීභෝගික විශ්වාසය දිනා ගනිමින් බේකරි නිෂ්පාදන ආශ්රිත ව්‍යපාර කටයුතු සිදු කරන අපගේ ආයතනයට ගබඩා භාරකරු තනතුර සදහා බදවාගැනීම් සිදුකරනු ලැබේ
• උසස් පෙල පෙනි සිටි හෝ උසස් පෙල සමත්
• නැවති සේවය කල හැකි අයෙකු විය යුතුය
• Excel/Word මගින් වැඩ කිරිමේ හැකියාව තිබිය යුතු වේ
• වගකීම් සහගත අයෙකු විය යුතුය
• ගබඩා භාරකරුවෙකු ලෙස සේවය කර තිබිම අමතර සුදුසුකමකි
• ගැහැණු/පිරිමි දෙපාර්ශවයටම අයදුම් කල හැක
• වැටුප රු 52,250-62,700 අතර
• ආහාර ඉතා පහසු මිලට සැපයේ
• නවාතැන් පහසුකම් සම්පුර්ණයෙන්ම නොමිලේ සැපයේ
• EPF/ETF හිමි වේ
ඔබ අයදුම් කිරිමට බලාපොරොත්තූ වන්නේ නම් පහත දුරකතන අංක වලට කතා කරන්න
නිම්රස පුද්ගලික සමාගම
අත්තනගල්ල
0332283657
0702083041
0777931880