වලංගු මෝටර් බයිසිකල් රියදුරු බලපත්රයක් තිබිය යුතුය.
* ගබඩාකරුවෙකු ලෙස පළපුරුද්ද අමතර වාසියක් වනු ඇත.
* නවකයින් සහ පාසල් හැර ගිය අය ද අයදුම් කළ හැකිය.
* ස්වාධීනව වැඩ කිරීමේ හැකියාව ඇති ප්රායෝගික පුද්ගලයෙකු විය යුතු අතර හොඳ කණ්ඩායම් ක්රීඩකයෙකු ද විය යුතුය.
* සාර්ථක අපේක්ෂකයින්ට ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් ප්රතිලාභ පිරිනමනු ලැබේ.
* යතුරුපැදිය සඳහා මාසික කුලි සහ ඉන්ධන පිරිවැය ලබා දෙනු ලැබේ.
* දෙහිවල, රත්මලාන, ගල්කිස්ස, මොරටුව, පානදුර අවට පදිංචි අපේක්ෂකයින් විශේෂයි.