Posted by
Oshan W
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
We are one of the leading manufacturers of optical lenses in Sri Lanka, distributing to over 400 retail outlets islandwide. We are currently recruiting for store assistant vacancies. Contact us today.
We specialize i
Location: Kottawa
💠 Responsibilities:-
【~】✪ Store and organize goods.
【~】✪ Maintain a clean warehouse environment.
【~】✪ Assist with order processing and distribution.
【~】✪ Maintain warehouse documentation.
💠 Qualifications:-
【~】✪ Between 18-30 years of age.
【~】✪ At least one year of experience.
【~】✪ Advanced level pass.
【~】✪ Basic math knowledge.
【~】✪ Must be able to work with Excel/Word.
【~】✪ Must be responsible.
【~】✪ Team collaboration.
අප ආයතනය දිවයින පුරා අලවිසැල් 400කට වඩා වැඩි ප්රමාණයක් ඔප්ටිකල් කාච බෙදා හරින ශ්රී ලංකාවේ ප්රමුඛතම නිෂ්පාදකයන්ගෙන් එකකි. අප ආයතනයේ ගබඩා සහකාර පුරප්පාඩු සඳහා බඳවා ගැනීම මේ දිනවලදී සිදු කරනු ලැබේ.අදම අප හා සම්බන්ධ වන්න.
💠 වගකීම්:-
【~】✪ භාණ්ඩ ගබඩා කිරීම හා සංවිධානය කිරීම.
【~】✪ ගබඩා පරිසරය පිරිසිදුවත් යටතේ පවත්වා ගැනීම.
【~】✪ ඇණවුම් සැකසීම හා බෙදාහැරීමේ කටයුතු සහාය.
【~】✪ ගබඩා ලියකියවිලි පවත්වා ගැනීම
💠 සුදුසුකම්:-
【~】✪ වයස අවුරුදු 18-30 අතර.
【~】✪ අවුරුද්දක හෝ පලපුරුද්දක් තිබීම.
【~】✪ උසස් පෙල සමත්.
【~】✪ මූලික ගණිත ඥානය.
【~】✪ Excel/Word මගින් වැඩ කිරිමේ හැකියාව තිබිය යුතු වේ.
【~】✪ වගකීම් සහගත අයෙකු විය යුතුය.
【~】✪ කණ්ඩායම් සහයෝගීතාවය.
