🌍 ස්ථානය : සීදුව - අමන්දොලුව
(ඇවරිවත්ත පාරට මුහුණලා)
●පර්චස් 120කි.
●අඩි 40 කන්ටේනර් යා හැක.
●ගබඩාවකට, ෆැක්ටරියකට, හෝටලයකට, නිවාස තනා විකිණීමට, පෙර පාසලකට, කබානා, ගෙස්ට් හවුස් එකකට ඉතාම සුදුසුය.
●මීගමුව කොළඹ පාරට කිලෝමීටර 1කි.
●BOI එකට කිලෝමීටර 1කි.
●එයාපෝට් එකට කිලෝමීටර 1 1/2කි.
●හයිවේ එකට කිලෝමීටර 1 1/2කි.
●මීගමුවට කිලෝමීටර 8කි.
●පර්චසය ලක්ෂ 16කි.
වැඩි විස්තර සදහා අමතන්න ☎️
🏡 New Sithara Property 🏡