🌍 ස්ථානය : සීදුව - කටුනායක අතර කාපට් පාරට මුහුණලා.
● පර්චස් 75කි.
● ගබඩාවකට, පෙර පාසලකට, ට්‍රාන්සිට් හෝටලයකට, ගෙස්ට් හවුස් එකකට, වාහන සේල් එකකට, සුපර් මාකට් වැනි ඕනෑම දෙයකට සුදුසුය.
● හයිවේ එකට මීටර 800කි.
● එයාපෝට් එකට කිලෝමීටර 2කි.
● ජා-ඇලට කිලෝමීටර 4කි.
● මීගමුවට කිලෝමීටර 6කි.
● පර්චසය ලක්ෂ 40කි.
වැඩි විස්තර සදහා අමතන්න ☎️
🏡 New Sithara Property 🏡