🌍 ස්ථානය : සීදුව - පල්ලිය හන්දිය.
● පර්චස් 51කි.
● සීදුව පල්ලිය හන්දිය සහ නගර සභාව අතර කාපට් පාරට මුහුණලා ඇත.
● ඕනෑම දෙයකට සුදුසුය.
● පල්ලිය හන්දියට මීටර 400කි.
● මීගමුව කොළඹ පාරට මීටර 650කි.
● රද්දොලුවට මීටර 800කි.
● හයිවේ එකට කිලෝමීටර 2කි.
● එයාපෝට් එකට කිලෝමීටර 2 1/2කි.
● ජා-ඇලට කිලෝමීටර 4 1/2කි.
● පර්චසය ලක්ෂ 15කි.
වැඩි විස්තර සදහා අමතන්න ☎️
🏡 New Sithara Property 🏡