🌍 ස්ථානය : සීදුව - අමන්දොලුව.
●පර්චස් 20කි.
●ඇවරිවත්ත සීදුව කාපට් පාරට මුහුණලා.
●ඇනෙක්සියකට, කඩපෙලකට, සුපර් මාකට්, ට්‍රාන්සිට් හෝටලයකට, ගෙස්ට් හවුස් එකකට, ගබඩාවකට, පෙර පාසලකට, නිවසක් තනා පදිංචියට ඉතාම සුදුසුය.
●එයාපෝට් එකට කිලෝමීටර 1කි.
●BOI එකට කිලෝමීටර 1කි.
●හයිවේ එකට කිලෝමීටර 1කි.
●මෙරිකල් ඩෝම් පල්ලියට කිලෝමීටර 1 1/2කි.
●සීදුවට කිලෝමීටර 1 1/2කි.
●St.Thomas සහ Lyciem පාසල්වලට කිලෝමීටර 1 1/2කි.
●පර්චසය ලක්ෂ 14කි.
වැඩි විස්තර සදහා අමතන්න ☎️
🏡 New Sithara Property 🏡