සැහැල්ලු වාහන රියදුරන් සහයකයන් - ගලේවෙල
කුරුණෑගල පිහිටි බෙදාහැරීමේ ආයතනයට අනුබද්ධ ගලේවෙල ශාඛාව සදහා රියදුරු සහ සහයක පුරප්පාඩු...
රියදුරු බලපත්‍රය අනිවාර්ය වේ
වයස 20 ට වැඩි විය යුතුයි
සාමාන්‍ය පෙළ පෙනී සිටි
වගකීමෙන් කටයුතු කල හැකි
ඔබටයි මේ අවස්ථාව .....
සේවා කාලය උදේ 8 සිට සවස 5 වනතුරු
ඉරිදා පෝය නිවාඩු ඇත
කෑම බීම ලබා දේ
මාසිකව 40000 - 65000 අතර වැටුපක්
සහයක 35000 - 50000
අමතර දීමනා ද සහිත යි
මේ සදහා අයදුම් කිරීමට කැමැත්තක් දක්වන්නේ නම් අප අමතා සම්මුඛ පරීක්ෂණ සඳහා කුරුණෑගල අප ප්‍රධාන ආයතනයට පැමිණෙන්න
0704636235