උසස් පෙළ අවසන් ද ?
රැකියාවකට ඔබත් කැමති ද ?
එසේනම් මෙන්න ඔබට අනගි අවස්ථාවක්....
කුරුණෑගල පිහිටි පෞද්ගලික ආයතනයට අනුබද්ධ ගලේවෙල ශාඛාව සදහා නවක සේවක සේවිකාවන් බදවා ගැනේ.
✔️වයස 18 ට වැඩි
✔️සාමාන්‍ය පෙළ උසස්පෙළ පෙනීසිටි හෝ සමත්
✔️ගලේවෙල අවට පදිංචි
✔️ගැහැණු පිරිමි දෙපිරිසම
✔️වගකීමෙන් කටයුතු කල හැකි වීම
✔️සාමාන්‍ය ඉංග්‍රීසි හා පරිගණක දැනුම අමතර සුදුසුකම්
✔️මාසිකව 35000 ට වැඩි වැටුපක්
✔️සේවා කාලය 8 - 5
✔️ඉරිදා පෝය නිවාඩු
හදිසි සේවක පුරප්පාඩු ඇති බැවින් සම්මුඛ පරීක්ෂණ (කුරුණෑගල ප්‍රධාන ආයතනයේ දී) සදහා ඔබේ පැමිණීම තහවුරු කර ගන්න
අමතන්න 070-463-6235