කුරුණෑගල පිහිටි ප්‍රධාන ආයතනයට අනුබද්ධ ගලේවෙල පිහිටි පෞද්ගලික ආයතනයට දත්ත ඇතුළත් කිරීමේ නිලධාරීන් සදහා පුරප්පාඩු
දත්ත ඇතුළත් කිරීම මූලික වේ
මේ සදහා වයස 18 ට වැඩි වීම
ගලේවෙල අවට පදිංචි වීම
සාමාන්‍ය පෙළ පෙනී සිටිම අනිවාර්ය වේ
ගැහැණු පිරිමි දෙපිරිසම සදහා
පලපුරුද්දක් අවශ්‍ය නොවේ
සේවා කාලය 8 - 5 ඉරිදා පෝය රජයේ නිවාඩු
මාසිකව 35000 වැඩි වැටුපක්
(ඔබේ හැකියාව අනුව නිවසේ සිට වුවද සේවය කල හැක)
සම්මුඛ පරීක්ෂණ කුරුණෑගල ප්‍රධාන ආයතනයේ පැවැත්වෙන බැවින් අප අමතා ඔබේ අවස්ථාව වෙන් කර ගන්න 0704636235