🧹 ROOM BOY – රැකියා අවස්ථාවක්
දඹුල්ල හෝටලයක් සඳහා වගකීමක් සහිත, කාර්යක්ෂම *Room Boy* පුද්ගලයන් බඳවා ගැනේ.
🕒 *රැකියා වර්ගය:* පූර්ණකාලීන
💰 *වැටුප:* සාකච්ඡා කර හැක / අත්දැකීම් අනුව
🗨️ වැදගත් වගකීම්:*
- ආයතනයේ ආරක්ෂාව හා පිරිපහදුව තබාගැනීම
- කාමර පිරිසිදුව තබා ගැනීම (Cleaning & arranging rooms)
- Customer සේවාවන් සපයන අතර වෘත්තීය ආචාර සහිතව කටයුතු කිරීම
- භාණ්ඩ හා උපකරණ හඳුනාගෙන නිසි ආරක්ෂාවෙන් භාවිතා කිරීම
🩸 අවශ්‍ය සුදුසුකම්:*
- G.C.E. O/L සමත් වීම වාසිදායකය
- සමාන තනතුරක පළපුරුද්දක් තිබීම වාසිදායකය
- විනීත හැසිරීම සහ පාරිභෝගික ආකර්ෂණය
- කාර්ය මණ්ඩලය සමඟ සහයෝගයෙන් වැඩ කළ හැකි වීම
📢මෙවර උසස් පෙළ පෙනී සිටි අයටද අයදුම් කල හැක .
අයදුම් කරන ආකාරය:*
සම්මුඛ පරීක්ෂණ සඳහා එක් දිනයක් කුරුණෑගල පැමිණීය යුතුය .
⚡ වැඩි විස්තර සඳහා අමතන්න 📞 0741243099 / 0704636235