දඹුල්ල ප්‍රදේශයේ අලුතින් ආරම්භ කරන්න ලද පෞද්ගලික ආයතනයක් සඳහා ලිපිකරුවන් (clerk ) බදවා ගනු ලැබේ .
🔴 සුදුසුකම්
👉 සාමාන්‍ය පෙළ හා උසස් පෙළ පෙනී සිටි
👉 වයස අවුරුදු 35ට අඩු
👉 ගැහැණු / පිරිමි
👉 පුහුණු / නුපුහුණු
👉 සාමාන්‍ය පරිගණක දැනුමක් ඇති
👉 කාර්යයක්ෂමව හා වගකීමකින් යුතුව සේවය කල හැකි
👉 දඹුල්ල අවට පදිංචි අය හට අයදුම් කල හැක .
✏️ ඉරිදා පෝය නිවාඩු
✏️ 35000/= වැඩි වැටුප්
✏️ දක්ෂතාවය මත රැකියාවේ උසස් වීම්.
සම්මුඛ පරීක්ෂණ සඳහා දිනයක් වෙන් කරවා ගැනීමට අමතන්න 0704636235 / 0741243099